පිරිවෙන් පුස්තකාල පද්ධති පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම - 2026
උපදෙස්
- පළාත, දිස්ත්රික්කය, කලාපය සහ පිරිවෙන අනුපිළිවෙලින් තෝරන්න. පිරිවෙන තේරීමෙන් පසු පිරිවෙනේ ලිපිනය දිස්වනු ඇත.
- රාජකාරි ලිපිනය සඳහා “පිරිවෙනේ ලිපිනයම භාවිත කරන්නේ නම් මෙතන Click කරන්න” බොත්තම භාවිත කළ හැක.
- සියලු අනිවාර්ය ක්ෂේත්ර පුරවා “සුරකින්න” බොත්තම ඔබන්න.
- දැනටමත් තොරතුරු ඇති පිරිවෙනක් තෝරා ඇත්නම් නව තොරතුරු ඇතුළත් කළ නොහැක. වැරදි නිවැරදි කිරීමට WhatsApp සබැඳිය භාවිත කරන්න.
-
Requesting Help - Whatsapp පණිවිඩය තැබීමට
මෙතන Click කරන්න.